චම්පික දික්කසාද බිරියව නිවාස අඩස්සියේ රඳවාගෙන - අජිත් ප්‍රසන්න කියයි

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ දික්කසාද බිරිය වන රේණුකා දමයන්ති ප්‍රනාන්දු මහත්මිය මේ වනවිට හෝමාගම ප්‍රදේශයේ නිවෙසක පාඨලී චම්පික රණවක මන්ත්‍රිවරයා විසින් නිවාස අඩස්සියේ තබාගෙන සිටින බව “මවුබිම වෙනුවෙන් රණවිරුවෝ” සංවිධානයේ සම කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ප්‍රකාශ කළේය.
  Read More>>

Post a Comment

0 Comments