සබීතගෙ බිල්ඩිම ගැන වාදෙ නිමයි - මේ මස අගදී ගොවිජන මන්දිරයට

රජය ලබාගත් තිරණ අනුව නොයමින් තවදුරටත් රුපියල් දෙකෝටියකට වැඩි මාසික කුලියක් ගෙවමින් සිනමා නිළි සබීතා පෙරේරාගේ සැමියාට අයත් රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යන කෘෂිකර්ම අමාත්‍යාංශය මේ මස අගදී බත්තරමුල්ලේ ගොවිජන මන්දිරයට ගෙන යෑමට අවසානයේදී තීරණය කර ඇත.
  Read More>>

Post a Comment

0 Comments