පොහොට්ටු සන්ධානයෙන් මහමැතිවරණෙට භික්ෂූන් වහන්සේලාට අපේක්ෂකත්වය නෑලු

ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු සන්ධානයෙන් භික්ෂූන් වහන්සේලාට අපේක්ෂකත්වය ලබා නොදීමට තීරණය කර ඇති බව ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් මහනාහිමිවරුන්ට දැනුම් දී ඇති බව වාර්තාවේ.
  Read More>>

Post a Comment

0 Comments