රන්ජන් එක්ක සංවාද කළ විනිසුරුන් අධිකරණයේ ගෞරවය කෙලෙසුවා - නි.සොලිස්ටර්

සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග දුරකථන සංවාදවල යෙදුණු විනිසුරුවරුන් අධිකරණයේ
පූඡනීයත්වය කෙළසා ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ඡනරාල් දිලීප පීරිස් මහතා නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා හමුවේ ඊයේ කියා සිටියේය.
  Read More>>

Post a Comment

0 Comments