ජයලත් මනෝරත්න සමු ගනී

https://www.gossiplankanews.com/2020/01/jayalath-manorathne-passed-away.html
ප්‍රවීණ කලාකරු ජයලත් මනෝරත්න අද (12) අභාවප්‍රාප්ත වූ බව කණගාටුවෙන් යුතුව වාර්තා කරන්නට සිදුව තිබේ.පසුගිය කාලයේ රෝගාතුරව රෝහල්ගතව සිටි ඔහු බොරලැස්ගමුවේ පිහිටි සිය නිවසේදී මිය යන විට 71ක් වියේ පසුවිය. වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය සිනමාව කවිය ආදී දසත විහිදුණු කලා ක්ෂෙත්‍රවල කුසලතාව පෙන්වූ ඔහු
  Read More>>

Post a Comment

0 Comments