ස්ත්‍රී දූෂක සාරුවා සුනිල් අවුරුදු 15ක් හිරේට

https://www.gossiplankanews.com/2020/01/15-yr-jailed-saruwa-sunil.html
බාලවයස්කාර දැරියක් දූෂණය කිරිමේ චෝදනාවට වරදකරු වූ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුවගේ සුනිල්ට (සාරුවා සුනිල්) බරපතල වැඩ සහිත අවුරුදු 15ක සිර දඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද කටයුතු කළේය.
ඊට අමතරව දැරියට ලක්ෂ දෙක හමාරක වන්දියක්ද
  Read More>>

Post a Comment

0 Comments