Home
About
Contact
Home
Features
_Multi DropDown
__DropDown 1
__DropDown 2
__DropDown 3
_ShortCodes
_SiteMap
_Error Page
Documentation
Video Documentation
Download This Template
Home
Side
රට පුරා IRC කතුන්
රට පුරා IRC කතුන්
Sinhala Gossip
January 31, 2019
දිවයින පුරා ලියාපදිචි අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ කාන්තාවන් 1,200ක් පමණ සිටින බවත් ඒ අතුරින්
වැඩිම පිරිසක් බස්නාහිර
පළාතෙන් වාර්තා වන බවත් ඊයේ (30) කළ විමසීමකදී පොලිස් අපරාධ තොරතුරු කොට්ඨාසයේ අධ්‍යක්ෂ, පොලිස් අධිකාරී ජගත් සේරම් මහතා පැවසීය.
දිවයින පුරා සිටින සමස්ත ලියාපදිංචි අපරාධකරුවන් සංඛ්‍යාව 43,000කට ආසන්නය. එම පිරිස අතර වයස අවුරුදු 70ට වැඩි කාන්තාවන් මෙන්ම පාසල් සිසුවියන් 608 දෙනෙකුද සිටින බව පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පැවසුවේය.
Post a Comment
0 Comments
Social Plugin
Popular Posts
දරුවන්ගේ විවාහවලින් පසුව ජැක්සන් බිරිය කුමාරි දැන් කියන කතාව
January 28, 2019
අල්පෙනිත්තක් සහිත බනිස් ගෙඩියක් විකුණා ප්‍රසිද්ධ බේකරියට ලක්ෂයක දඩයක්
January 31, 2019
හෙට සිට සීගිරියේ පොලිතීන් බැහැ - බිස්කට් ගෙනයන්නත් වෙනම බෑගයක්
January 31, 2019
0 Comments